" The Story of a Real Man "

Saturday, January 14, 2017

8

පෝනි ටේල් කෙල්ල.- The Girl With a Ponytail (01)


" ටිකක් දුරින් නෑයො වෙච්චි ඒ ලස්සන ගෑණ්ළමය දිහා මගේ අවධානය යොමු වුනේම නැති තරම්. පැහැයෙන් රතු කෙල්ලෙක් වෙච්චි එයාගෙ මම කැමතිම වුනේ කොණ්ඩෙ ට. 

කෙටි කොණ්ඩයක් වුනත් ඔළුව පිටිපස්සට වෙන්න ටිකක් උස්සල බදින, ලස්සන පෝනි ටේල් එක මට තවම මතකයි.."

" එක සැරයක් එයාව දැකපු කෙනෙක් දෙවනි තුන් වෙනි සැරේටත් හැරිල බලනවා.ඒත් නිතර නිතර එයාගේ ගෙදර ළඟම ගෙදරට මගේ හොඳම යාළුවා මුණ ගැහෙන්න යද්දි අහම්ඹයෙන් නිතර නිතර එයාව හමුවුනත් මගේ අවධානය දිනා ගන්න එයාට බැරි වුනා . "

එහෙම කීවේ  මේ කතාවේ කොල්ලා.

ඒත් පස්සෙන් යන , තිස්සෙම බලන කොල්ලන්ට වඩා “ආඩම්බරකාර කොල්ලන්ට“ කෙල්ලන් කැමති. එහෙම කීවෙත් මේ කතාවෙ කොල්ලා.

කෙල්ල ගැන වැඩි විස්තර කියන්න කලින් , මම කැමති මේ කතාවේ කොල්ල ගැන පොඩි විස්තරයක් කරන්න. 


කඩවසම් කොල්ලෙක් කියල කියන්න බැරි වුනත් ගැහැණුන්ගේ ආකර්ශනය දිනා ගන්න පුළුවන් යමක් ඔහු ළඟ තිබිල තියනවා. අද ඔහු මැදිවිය අග්ගිස්සෙ හිටියත් ඔහු ළඟ ගැවසෙද්දි අදටත් ශේෂ වුනු ඒ කාන්තිය මටත් දැනිල නැත්තෙම නැහැ.


තරුණ කාලයේ දී එයාගේ වටේ පිටේ හිටපු අය ගෙන් එයා ගැන ඇහුව නම් කියන්නේ “ ඌ ද , ඌ මහ සල්ලාලයා. බේබද්දා “කියලා. එයාල හිතන් ඉදල තියෙන්නෙ මේ කියන කොල්ලගේ අංක එක ගෑණු කියලා. ඒත් මම දන්න තරමින් ඔහුගේ අංක එක පොත් , දෙක අරක්කු , තුන තමා ගෑණු.

මම දන්න තරමින් ඔහු ගෑැහැණූන්ට ගෞරව කරා. නමුත් අර මම කලින් කීව මොකක් දෝ දෙයක් නිසා ඔහුට ආකර්ශනය වෙන ගැහැනුන්ව නම් ඔහු අතෑරියා කියල මට හරියටම කියන්න බෑ. 

වරක් ඔහු වැඩ කරන තැන දි ලස්සන ගැහැණු ළමයෙක්ව බලෙන් සිප ගෙන තිබුනා.ගැහැණු ළමයගෙ ප්‍රතිචාරය වුනේ “ අයිය නිසා මට මුකුත් කියන්න බැහැ. නැත්තම් මම ගහන්නෙ සෙරෙප්පුවෙන් “ කියලා.

එදා සෙරෙප්පුවෙන් ගැහැව්වෙ නැති නිසා ආයමත් ඒ ගැහැණු ළමයව ඉඹින්න කොල්ලට අවස්ථාව ලැබුනා. ඒ වෙලාවෙදි නම් එයා කියල තිබ්බේ “ කවුරු හරි දකී අයියා “ කියල විතරමයි.

සල්ලාල ජීවිතේ ගැහැණූන්ගෙන් අඩුවක් නැති වුනත් එයා ආදරය කලේ එකමෙක ගැහැණියකටයි කියල මේ කතාව ලියන මම දන්නවා.

අන්න එතනදි මට ආපහු මතක් වෙන්නේ ෆ්ලොරෙන්ටිනෝ අරීසා  . දහසක් සමඟ යහන්ගත වුනත් ආදරේ එක ගැහැණියකට. 



ඉතින් අර ලස්සන  පෝනි ටේල් කෙල්ල ගැන මේ කොල්ලගෙ අවධානයක් නැති වුනත් ගමේ හැම කොල්ලෙක්ගෙම අවධානය  ඒ කෙල්ලට හිමිවුනා.

නොසිතූ විදිහට දවසක මේ කොල්ලගෙ අවධානයත් ඒ කෙල්ල ට දිනා ගන්න පුළුවන් වුනා.ඒ කොච්චරක්ද කියනව නම් , එදා  ඉදල අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ කොල්ලට ඒ දවස තාමත් මතක යි.

අනිත් දවසෙ ඒ කතාවත් එක්ක හමුවෙමු.............

7

අතුරුදහන් වූ සොයුරා - My Missing Brother


අතුරුදහන් වූ සොයුරා - My Missing Brother
---------------------------------------------------------

දැක්කම මෙච්චර වයසයි කියල කියන්න බැරි තරමට අයියා තරුණ පාටයි.ගාණට උසයි , ඒ තරමට මහතයි. ඇඳුම හරිම පිළිවලයි. 

ඒ වගේම විඳින්න හිතෙන තරමට පිරිමි සුවඳයි. ගැහැණියක් වගේ ඇස් වලින් කතා කරන්නත් පුළුවන්. තමන් ඉස්සරහ ඉන්න කෙනාව හිටි ගමන් හිනස්සවන්නත් පුළුවන්. 

බිත්තියක හැප්පුනත් සොරි කියන , පුංචිම උදව්වටත් කට පුරා තැන්කිව් කියන ගති නම් ඇමරිකාවෙන් ආනනයන කරපුවා උනත් ඒ මහත්මා රූපෙට ඒ ගති හොඳටම ගැලපෙනවා. 

හැබැයි තාමත් හරිම මනමාලයි.එක සැරයක් හිනා වුනොත් ආය බලල හිනා වෙන්න හිතුනත් අයියා නෙමේ ආය සැරයක් හැරිලවත් බලන්නේ. ආන්න ඒ අහංකාරකම පිරිමිකමට නියමෙටම ගැලපිලා තිබ්බා.

තරුණකාලේ හරි පැණියා වුනත් අං නැති ගැහැණුන්ට අයියගෙ හිතේ තිබ්බෙ ගෞරවයක්. අයියා ළඟ තිබ්බ පැණි වචන සෙට් එක නිසා ගැහැණූන් ඔහු පස්සෙන් වැටිලා හිටියත් ඔහුගෙ හිත නතර වුනේ පෙනුමෙන් නොදිලිසුනත් ඔහු දැක්කම දිලිසුනු හිතක් ගාව. හිත් දෙකම දිලිසි දිලිසි තිබ්බට එක අහසක එක වෙලාවක එල්ලිලා දිලිසෙන පින ඒ දෙන්නට නැති උනා.අයියා කසාද බැන්දා. අර නෝනා අදටත් තනි වුනා. 

ඒ අස්සෙ  අයියා නිරපරාදේ තමන්ගෙ හිත අයාලෙ යැවුවෙ නැති උනත් කිසිම කෙනෙක්ට ආදරය නොකලත් සුන්දර ගැහැණු ළඟ නිකමට වගේ නැවතිලා නොතිබ්බ කියල නම් කියන්න බෑ. 

කිසිම කෙනෙක්ට ගොඩාක් ආදරය නොකරපු අයියා තමන්ගේ වගකීම් නම් තක්තෙටම ඉටු කරන කෙනෙක්. බොහොම භයානක රෝගයකින් පීඩා විඳින ගමන් , ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමත් කල්දාමින් තමන්ගෙ යුතුකම් ඉටු කරන්නේ ආන්නේ නිසා. 

අයියට සමාජය ගැන හෙන කැක්කුමක් ඇත්තටම තියනවා. තනියෙන් හදා ගත්ත , තද ඉංග්‍රීසි වචන දැම්ම ලියුම් ටිකක් අරන් පාරේ බස් එකේම ආණ්ඩුවෙ ලොකු මහත්තරු හම්බෙන්න යන්නේ ආන්නෙකයි.

කොයි තරම් හොඳ උනත් හිටි ගමන් අසූහාදාහට කේන්ති ගන්නත් මගෙ අයිය හරිම දක්ෂයි. සමාජෙ ගැන ඇත්තම කැක්කුමක් තියන අයට ලංකාවේ කියන්නේ “පිස්සා “ කියල උනත් මගේ ඒ පිස්සු අයියා සමාජ යහපත වෙනුවෙන් කරන් යන කිසිම වැඩක් නතර කරන පාටක් නැහැ.

මේ ළඟදි මගෙ පිස්සු අයියට ආණ්ඩුවෙ ඉහළ ම තැනක පුටුවකින් සවන් යොමු කරේ අයිය තමන්ගේ තනි සටන අතාරින්නෙම නැති නිසා වෙන්නැති. 


අයියා කාට නැතත් මට නම් හෙනම ආදරෙයි. හෙවනැල්ලක් වගේ පස්සෙන් ඉන්නත් , ජිවිතේ පහුගිය තැන් එකක් නෑර කියවන්නත් එයා තෝරා ගන්නෙ මාව.එයාට මක්ක මතක නැති උනත් එයාගේ ජිවිත ගමනෙදි හමුවුනු සුන්දර ගැහැණු ළමයිගේ ඇහිපිල්ලමක පැල්ලමක් පවා අයියට මතකයි. 

ඒත්..... ..........................අයියගේ අසනීප තත්වෙ දැන් හොඳටම වැඩි වෙලා.කොච්චර කීවත් අහන්නැති මුරණ්ඩු ගතිය මෙල්ල කර ගන්න සිද්ධ වෙලා. එයා බෙහෙත් ගන්න ,ඔපරේශන් කරන්න ළඟදිම නැව් නගීවි. 

ආයෙමත් ලොකු හෙවනක් නැතිව ගිනි අව්වෙ තනියෙන් පිච්චෙන්න මේ නංගිට සිද්ධ වේවි. මම නම් කියන්නේ, ගියාට කමක් නෑ සනීප වෙලා ඉක්මනට එන්න.එන ගමන් මතක ඇතිව ඇමරිකාවේ ඇපල් වත්තකට පැනල මට ඇපල් ගෝනියකුත් අරන් එන්න.

එතකොට අපි දෙන්නට පුලුවන් ඒ ඇපල් කකා මට හරියන කොල්ලෙක් තෝරන්න. ඔයාගේ පරණ කෙල්ලො ගැන මතක් කරන්න.

ඉතින් සනීප වෙලා ඉක්මනින් එන්න.............

6

6 - පරිච්ඡේදය
චොකලට් පංගුව
--------------------------
ඇගේ නිවසට යන බොහෝ දින වල දී ඇය හා ඇගේ කුඩා සහෝදරියන්ට චොකලට් රැගෙන යාම මගේ සිරිතක් වී තිබුණි. නිවෙසට ගොඩ වන විට මගේ වමත ( කුඩා කාලයේ දීම ඔහුගේ නොකමැත්ත මත දකුණත හුරු කරන ලද ඔහු වමත්කරුවෙකි) සිරුරේ පසු පසට කර ගෙන සිටී නම් පුංචි දැරියන්ගේ සතුට උතුරා යයි.ඔවුන් වෙනුවෙන් වෙන් වූ යමක් මා සඟවා ගෙන සිටිනා බැව් දන්නා ඔවුන් ගෙන් ඇය හැරුණු විට අනිත් තිදෙනාම එක් වරම මා ආක්‍රමණය කරමින් පිටුපස අතේ ගුලිවී පවතින ඔවුන්ගේ පංගුව ලබා ගැනීමට රන්ඩු කරයි. නමුත්, ඇය කිසි දිනෙක එයට හවුල් නොවුවාය. අනෙක් තිදෙනාට වෙනමත් ඇගේ පංගුව වෙනමත් ගෙන ඒමට මා පුරුදු වුනේ එබැවිනි. මා වෙත පය නොනගන ඇගේ පංගුව ඇය ලබා දීම සඳහා ඇය වෙත යාම කුඩා වුවත් ඇයට කළ ගෞරවයක් ලෙසත් ඇය සුවිශේෂී කර සැලකීමක් ලෙස දකින ඇය නිහඬ සතුටට පත් වන්නීය.
නමුත් එක් සුවිශේෂී දිනයක සිදු වූ යම් සිදුවීමකට පසුව මා සිත ද ප්‍රීතියෙන් උද්දාමයට පත්වූ බැව් නම් නොකියාම බැරි ය.
ඇයට වඩා වසරක් හෝ දෙකක් වැඩිමහලු ඇගේ ඥාති සහෝදරියක ඒ වන විට ඇගේ නිවසේ තාවකාලිකව ලැගුම් ගෙන සිටියා ය. ඒ බැව් දැන සිටි මා එදින ආගන්තුක දැරියට ද චොකලට්ටුවක් රැගෙන ගියෙමි. ආගන්තුක දැරිය පෙනෙන්ට නොසිටි බැවින් එම දැරියගේ පංගුවද සමඟින් ඇගේ චොකලට්ටුව ද මම ඇය වෙත දිගු කළෙමි.
“ මෙන්න ඔයාටයි , ඔයාගේ යාළුවටයි. එයාටත් දීලා කන්න “
වෙනදා ඇගෙන් ප්‍රතිඋත්තර ලෙස ලැබෙන සුපුරුදු මද සිනාවත් නිහඩ ඉස්තුතීයත් වෙනුවට මා වෙත එල්ලවූයේ නොසිතූ පිළිතුරකි.
පාර්සලයේ වූ චොකලට් පැකට් දෙක විසිරී යන ලෙස බිමට විසිකළ ඇය “ තමුසෙට ඕනි නම් දී ගන්නවා “ යැයි පවසා තරප්පු පෙළ දිගේ ඉහළට දිව යන්නට වුවා ය.
සිදු වූ දෙයින් විපක්ෂිතභාවයට පත්වූව ද , ඇගේ පසුපසින් ඇය හඹා ගොස් ඉහළ මාලයට පය තබද්දීම ඉගිලී ආ පුටු කොට්ටයක් මගේ මුහුණේ වැදුනේ ඇගේ කෝපය කොතරම්දැයි කියා පෑමට මෙනි.
“ බොහොම ඉස්තූති “ ලෙස ඇයට පවසා විගසින් තරප්පු පෙළ දිගේ පහළට පැමිණ ඒ වේගයෙන්ම නිවසට පැමිණි මා හිතේ තෙරපෙන නොදන්නා සතුට සමරණු වස් වයින් වීදුරුවක් තොල ගෑවේ ,අද දවස කොතරම් නම් ලස්සන දැයි සිතමිණි.
ප/ලි - මා විසින් අකුරු කරනා මේ කතාව , එක්තරා මිනිසකුගේ මතකයේ තැවරී ඇති සත්‍ය කතාවක් වන අතර දිනෙන් දින ඒ මතකය මගේ ෆේස් බුක් පිටුව පුරා ඇතිරීමේ දී මගේ සිත ඇය ගැන අනුකම්පාවෙන් ද කතාවේ අයිතිකරු ගැන තරහවකින් ද පිරී යයි. මේ කතාවේ කොටස් බලාපොරොත්තුවෙන් මඟ බලන හිතවතුනි , ඉන්බොක්ස් මැසේජ් එවන යහළු/යෙහෙළියනි. මේ කතාවේ අවසානය ලිවීමට මට වසරක කාල සීමාවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටි මි.

5

4 - පරිච්ඡේදය සැන්දෑව රසවත් කළ බැඩ්මින්ටන්

4 - පරිච්ඡේදය
සැන්දෑව රසවත් කළ බැඩ්මින්ටන්

====================================

ඇගේ නිවසේ සිට මා තාවකාලිකව ලැගුම් ගෙන සිටි නවාතැනට ඇත්තේ හූවක දුරකි. රාජකාරි ස්ථානයට ද ඉතාම ආසන්න බැවින් සතියේ ඇතැම් දිනවල දී ද හවස් කාලයේ මද විවේකයක් ලබා ගැනීමට හැකි වීම සතුටට කරුණකි.

එදින ඉන්ස්පෙක්ශන් දිනයක් වූ බැවින් ගත දා නිවා ගැනීමට ස්කොච් බෝතලයක් ද සමඟින් නාන කාමරයට රිංගූ මම ටබ් එකට ජලය පුරවා එය රිසි සේ පෙණ නැගෙන්නට ඉඩ හැර ඒ පෙණ ගොඩෙහි ගිලී සැඟවී ගත්තෙමි.

ස්කොච්බෝතලය වූයේ නාන ඔරුවේ සිට අත දිග මානයේ ය.ගත වෙහෙස පෙණ බුබුලේ දියවෙන්නට පටන් ගනිද්දි දැනුන සැහැල්ලුව සමරනු වස් බෝතලය දෙසට අත දිගු කිරීමට සිතුවා පමණි. යමෙකු මා දෙස බලා සිටිනා බවක් දැනී විවෘතව ඇති ජනේලය දෙසට දෑස් යැවුවෙමි.

විවෘතව ඇති ජනෙල් පියන අතරින් දැරිය මා දෙස බලා සිටිනු පෙනුනි. පෙණ ගොඩෙහි ගිලී ඇති මාගේ සිරුර නොපෙනුනද ගෙල හා හිසත් ටබ් එකෙන් එළිය ට විහිදූ අතත් ජනේලය දෙස සිට බලන්නෙකුට පැහැදිලිව දැක ගත හැකි වෙයි.

“ එනව ද බැඩ්මින්ටන් ගහන්න “ 

දස හැවිරිදි කුඩා කෙල්ලකගෙන් , විසිපස් වියැති වැඩිහිටියෙකුට ලැබුන මේ ඇරයුම පිළිබඳව එක් වරම මා පුදුමව ගියත් ඉන් පසු අවස්ථා වලදී මට හැඟී ගියේ වැඩිහිටියන් පැරදවීමට සමත් තරමේ හැකියාවක් ඈ සතුවන බවයි.

ඇගේ ආරාධනාව පිලිගනිම් දෝ නොගනිම් දෝයි දෙගිඩියාවෙන් පසු වන අවස්ථාවේ දී , ඇගේ නෙත මා බෝතලය ගැනීමට දිගු කල දෑත දිගේ ගොස්  ස්කොච් බෝතලයේ නතර වී තිබුණි.

“ මට ටික වෙලාවක් දෙන්න , මං එන්නම් සෙල්ලම් කරන්න “

“ නෑ නෑ ඔනේ නෑ . . . . . මං දන්නවා ඔයා මොනාද කරන්නෙ කියලා. බොනවනම් එන්නෙපා මා එක්ක සෙල්ලම් කරන්න “

ඇය වහා හුන් තැනින් ඉවත්ව දිව යන්නට වූවා ය.

“ නෑ නෑ . . . . මම බීවේ නෑ.... බොන්න හැදුවා විතරයි. ඉන්න මං එන්නම් සෙල්ලම් කරන්න “ 

දිව යන ඇයට ඇසෙන සේ මම උස්ව හඩින් වහා වහා පැවසූ වේ ඇගේ ඉවත් වීම සිතට දුකක් ගෙනා නිසා වන්නට ඇත.

ඉන් පසු සෑම විවේකී සන්ධ්‍යාවක දී ම  වැඩිහිටි තරුණයෙකු සහ කුඩා දැරියක බැඩ්මින්ටන් සෙල්ලම් කරනු ඒ නිවෙස අසලින් යන ඕනෑම කෙනෙකුට දැක ගත හැකි විය. ඒ සෑම දිනකම පාහේ ඇරයුම ලැබුනේ ඈගෙනි.


නමුත් එක් දිනක් , මා විසින් ඇයට ඇරයුම් කිරීම ඇය ප්‍රතික්ෂේප කරන ලෙසින් කතා කලත් ඇය මා සමඟින් සෙල්ලම් කිරීමට නොපැමිණ සිටියේ නැත.

“ඔයා දන්න ව ද? ඔයාට මෙහෙම ලේසියෙන් කෙල්ලෙක් හම්බෙන්නෑ බැඩ්මින්ටන් ගහන්න. අනික කතා කරපු ගමන් සෙල්ලම් කරන්න එන්න මං කවුරු කියල ද ඔයා හිතුවේ “

එදින බැඩ්මින්ටන් වට කිහිපයක්ම අවසන් වන තෙක් සෙල්ලම් කර ද ඒ සෑම වාරයක දීම මෙන්ම ක්‍රීඩාව අවසන් වන තෙක්ම ඇගේ මේ එකම කියවිල්ල ට කිහිප විටක්ම සවන් දීමට මට සිදු විය.


ඇත්ත වශයෙන්ම එය  ආරම්භයේ ,  මුලාරම්භයයි...

4

3 - පරිච්ඡේදය පාඩම් වේලාව - Reading Time

ඒ පුංචි කෙල්ල " N " ට සෙනෙහසින් තිළිණ කරමි.
---------------------------------------------------------------------------
3 - පරිච්ඡේදය
පාඩම් වේලාව - Reading Time
--------------------------------------------------





ඇගේ නිවෙසේ ගෙවන මගේ විවේකී වේලාව , ඇගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය ට යෙදවීම සඳහා යෝජනා වූයේ ඇගේ පියා විසින් වුවත් එය ඇගේම බල කිරීම සහ උවමනාව මතම සිදු වූවක් බැව් මගේ සිත කියයි.


මා නිවසේ විවේකීව පසුවන වේලාවක් ගැන විමසිල්ලෙන් සිටිනා ඇය පොත් කීපයක් ද ලැමට තුරුළු කර ගෙන මා සොයා එන්නීය.


“ අනේ අයියා මට මේටික තේරෙන්නෑ. කියල දෙන්න පුලුවන් ද? “ 

ඇය අසන්නේ මගේ විවේකය සොරා ගැනීමේ කිසිදු චේතනාවක් ඇ සතුව නොමැති බවත් හුදෙක්ම මෙය ඇගේ සුවසෙත සඳහාම කෙරෙන කටයුත්තක් බවත් හඟවමිනි.

කාර්යය ආරම්භයේ දී එය හුදෙක්ම අධ්‍යාපන කටයුත්තක් වූව ද දිනෙන් දින ගත වත්ම ඇයට උවමනා වූයේ මා සමීපයේ සිටිමින් මගේ අවදධානය ඇය වෙත ලබා ගැනීමත් මාගේ විවේකි කාලයට හවුල් වෙමින් ඇගේ සමාගමය මට ලබා දීම පිණිසමත් වෙන් විය.

ඇගේ අරමුණ කුමක් වූව ද ඇයට පාඩම් කියා දීම මා විසින් සිදු කරන ලද්දේ අවංක චේතනාවෙන් සහ සැබෑ සතුටකිනි. 

ඇගේ දඟකාරකම් හමුවේ නොසැලුන සිත , ඇය විසින් කිහිප විටක් සිදු කරන වැරදි හමුවේ තරමක කෝපයට ද පත් වේ. එවැනි විටෙක,

 “ ගොන් . . . . . තමුසෙට දැන් කී සැරයක් කීයල දුන්න ද? ආයෙත් වරද්දලා “ 


සිනාවෙන් පසුවන ඇගේ වත ඒ වදන් හමුවේ එක වරම අදුරු වන අතර ලියමින් සිටින පොත වසා මේසය පුරා විසිරි ඇති ඇගේ පොත් පත් සියල්ලත් ඇගේ කුඩා අඩුම කුඩුම සියල්ලත් ඇය වෙතට එකතු කර ගන්නේ කඩි මුඩියෙනි. හිද ගෙන සිටින අසුන වැරෙන් පසු පසට තල්ලු කරන ඇය මා කිසිවක් පැවසීමටත් ප්‍රථම යෙන් ඇගේ කාමරය වෙත දිව යයි.


ඉන් පසු එළඹෙන්නේ නිහඩ සමයයි.ඇගේ සිනා , ඇගේ කතා , මා පසු පස යනෙන ඇගේ දෑස් නොමැතිව සැබැවින්ම මට දැනේනේ පාළුවකි. ඇය මා සමඟින් දින ගණන් කතා නොකර සිටින්නීය. ඈ පමණකුදු නොව. ඇය ඇගේ කුඩා සහෝදරියන් තිදෙනාට ද මා සමඟින් කතා බස් කිරීම මෙන්ම මා සමඟින් ඇසුරු කිරීමට තහනම් පනවන්නීය.


ලොක්කී සභාපතිනිය වන සංගමයේ සාමාජිකාවන් තිදෙනා ගෙන් දෙදෛනකු ඇගේ තහනම අකුරට පිලිපැද්දද කුඩාම දැරියට එය දරා සිටීය නොහැකි වේ.


ඇය හා කතා කිරීමට මා ගන්නා සියළු උත්සාහයන් නිශ්පල වන විට වයස අවුරුදු තුනක් පමණ වන ඇගේ කුඩා සහෝදරිය විසින් මේ සියළු එදිරිවාදිකම් බිද හෙලීමට ප්‍රථම පියවර ගනී. මා දෙස බලමින් හොරෙන් සිනා සලමින් ඇඹෙරෙමින් සිටින ඇය , මා වෙත විත් මගේ ඔඩොක්කුවට පනින්නේ 

“ කවුරු නැතත් මං ඔයාත ආදලෙයි නේ අන්කල් “ යැයි පවසමිනි.

3

රාත්‍රි ආහාරය

For "R" who taught me to see the world 

2 - පරිච්ඡේදය

රාත්‍රි කෑම මේසය


The Dinner Table 


ඇය යන්තමින් දස වස් පිරුවා පමණි. ඔහු එවක විසිපස් වියැති කඩවසම් තරුණයෙකු වන්නට ඇති බැව් මට සිතෙන්නේ පනස් දෙහැවිරිදු වූව ද ගැහැණුන්ගේ සිත් ඇද ගන්නා තරමට තවමත් ශේෂව පවතින කඩවසම් අඩු වැඩිය නිසාවෙනි. මේ ඇගේ සහ ඔහුගේ කතාවේ නොලියවුනු පරිච්ඡේද කිහිපයකි. ඇගේ ආදරයට ගෞරවයක් පිණිසත් , ඔහුගේ මතකට මගෙන් ලද තිළිණයක් ලෙසටත් එය මෙසේ ලියා ඔබ හමුවේ තබමි.
========================================

ඇගේ නිවෙසින් ලැබෙන ප්‍රනීත ආහාර වේල් තුනෙන් මා සිත වඩාත් ඇද ගත්තේ “රාත්‍රී ආහාර “ යයි.දිගු මේසයක වාඩි වී ඇයට හරියටම මුහුණ ලා රාත්‍රී ආහාර ගැනීම ඉතාම රසවත් පැයකි. ඇය සැමදා රාත්‍රි ආහාරය ගැනීමට මා එන තෙක් රැදී සිටීමට පුරුදුව සිටියා ය. 


මා අසුන් ගන්නා අසුනට හරියටම සම්මුඛව ඇති අසුනේ වාඩි වන ඇය ඇගේ දෙපා පද්දමින් වැලමිටින් නැවූ අත පිරිණු කම්මුල මත හොවා, ඒ බර වැලමිට දිගේ මේසය මතට රදවා මා එන මඟ දෑස් දල්වා සිටින්නීය. මා සුපුරුදු ලෙස රාත්‍රී ආහාරයට ප්‍රමාද වී යන්නේ ඇගේ මේ මඟ බලා සිටීම දැකීමට මගේ යටි සිත ආසා කල නිසා වන්නට ඇත. මා මේසයට පැමිණෙනු දුටු සැනින් ඇය කෑම ගැනීම සඳහා සූදානම් වන්නේ ඇය මඟ බලා සිටි බවක් නොපෙන්වන්නට මෙනි.


මා දෙස නොබලන ඈ දෙස යටැසින් බලමින් මම ඇගේ ඉදිරි අසුනින් අසුන් ගනිමි. රසවත්ම මොහොත එලඹෙන්නේ ඉන් පසුවයි. මා දෙස නොබලන ඈ ගේ සිනිදු කකුල් මගේ ගොරහැඩි කකුල් වලින් ස්පර්ශ වන්නට පටන් ගන්නේ සියල්ලන්ටම රහසින් මේසයට යටිනි. 


“ අම්මා .. ....මේ.....“ 


ඇය එවන් විටක කෑගසන්නේ මා බිය කරලීමේ අටියෙනි. ක්ෂනිකව කකුල ඇගේ කකුල් උණුසුමින් ඉවතට ගැනුන ද , කිසිදා ඇය මවට මේ පිළිබඳව පැමිණිලි නොකලාය. එයින් උද්දාමයට පත් වන මා නැවතත් ඇගේ කකුලේ උණුසුම සොයමි. 


“ අම්මා ....... “ 

ඇය නැවතත් උස් හඩින් කෑ ගසන්නේ මා දෙස නපුරු නමුත් ආයාචනාත්මක බැලුම් හෙලමිනි.

දෙතුන් වතාවක් මෙසේ සිදු වූ විට ඉන් උරණ වන ඇගේ අම්මා , අප සිටිනා ඉසව්වට එන්නේ ඇයට දොස් නඟමිනි. 

“ මොනා වෙලා ද මේ ළමයට “


“ නෑ නෑ ...අම්මා .... නෑ මේ ...... “ 


ඇය කුමක් හෝ බොරුවක් ගොතමින් අම්මාගේ ගමන නතර කරන්නී , සිහින් හඩින් මුමුණමින් මට දොස් තබයි.

“ මොනා කරනව ද මන්දා....අම්මගෙන් බැනුම් අහන්නේ මම් නේ. අනිත් දවසෙ නම් අල්ලල දෙනව හරිද. ඕවට එන්නෙපා “

ඇය ඇගේ සුපුරුදු තර්ජනය කරන්නේ මා දෙස බලන සෘජු දෑසින් කෑම පිඟානට නැඹුරු වේගෙන ම, අැගේ කකුල වැරෙන් වද්දා මගේ කකුල ඉවතට කිරීමට උත්සාහ දරමිනි. 

ඒ බැව් දන්නා මම ඇගේ කකුල් පහර වැදීමට ප්‍රථම මගේ කකුල ක්ශනිකව ඉවතට ගනිමින් ඇය තව තවත් කෝප ගන්නවා සිනා සෙන්නෙමි..............

2

ඇය යන්තමින් දස වස් පිරුවා පමණි. ඔහු එවක විසිපස් වියැති කඩවසම් තරුණයෙකු වන්නට ඇති බැව් මට සිතෙන්නේ පනස් දෙහැවිරිදු වූව ද ගැහැණුන්ගේ සිත් ඇද ගන්නා තරමට තවමත් ශේෂව පවතින කඩවසම් අඩු වැඩිය නිසාවෙනි. මේ ඇගේ සහ ඔහුගේ කතාවේ නොලියවුනු පරිච්ඡේද කිහිපයකි. ඇගේ ආදරයට ගෞරවයක් පිණිසත් , ඔහුගේ මතකට මගෙන් ලද තිළිණයක් ලෙසටත් එය මෙසේ ලියා ඔබ හමුවේ තබමි.
================================================== ඇගේ නිවෙසින් ලැබෙන ප්‍රනීත ආහාර වේල් තුනෙන් මා සිත වඩාත් ඇද ගත්තේ “රාත්‍රී ආහාර “ යයි.දිගු මේසයක වාඩි වී ඇයට හරියටම මුහුණ ලා රාත්‍රී ආහාර ගැනීම ඉතාම රසවත් පැයකි. ඇය සැමදා රාත්‍රි ආහාරය ගැනීමට මා එන තෙක් රැදී සිටීමට පුරුදුව සිටියා ය. මා අසුන් ගන්නා අසුනට හරියටම සම්මුඛව ඇති අසුනේ වාඩි වන ඇය ඇගේ දෙපා පද්දමින් වැලමිටින් නැවූ අත පිරිණු කම්මුල මත හොවා, ඒ බර වැලමිට දිගේ මේසය මතට රදවා මා එන මඟ දෑස් දල්වා සිටින්නීය. මා සුපුරුදු ලෙස රාත්‍රී ආහාරයට ප්‍රමාද වී යන්නේ ඇගේ මේ මඟ බලා සිටීම දැකීමට මගේ යටි සිත ආසා කල නිසා වන්නට ඇත. මා මේසයට පැමිණෙනු දුටු සැනින් ඇය කෑම ගැනීම සඳහා සූදානම් වන්නේ ඇය මඟ බලා සිටි බවක් නොපෙන්වන්නට මෙනි.
මා දෙස නොබලන ඈ දෙස යටැසින් බලමින් මම ඇගේ ඉදිරි අසුනින් අසුන් ගනිමි. රසවත්ම මොහොත එලඹෙන්නේ ඉන් පසුවයි. මා දෙස නොබලන ඈ ගේ සිනිදු කකුල් මගේ ගොරහැඩි කකුල් වලින් ස්පර්ශ වන්නට පටන් ගන්නේ සියල්ලන්ටම රහසින් මේසයට යටිනි.
“ අම්මා .. ....මේ.....“
ඇය එවන් විටක කෑගසන්නේ මා බිය කරලීමේ අටියෙනි. ක්ෂනිකව කකුල ඇගේ කකුල් උණුසුමින් ඉවතට ගැනුන ද , කිසිදා ඇය මවට මේ පිළිබඳව පැමිණිලි නොකලාය. එයින් උද්දාමයට පත් වන මා නැවතත් ඇගේ කකුලේ උණුසුම සොයමි.
“ අම්මා ....... “ ඇය නැවතත් උස් හඩින් කෑ ගසන්නේ මා දෙස නපුරු නමුත් ආයාචනාත්මක බැලුම් හෙලමිනි.
දෙතුන් වතාවක් මෙසේ සිදු වූ විට ඉන් උරණ වන ඇගේ අම්මා , අප සිටිනා ඉසව්වට එන්නේ ඇයට දොස් නඟමිනි.
“ මොනා වෙලා ද මේ ළමයට “
“ නෑ නෑ ...අම්මා .... නෑ මේ ...... “ ඇය කුමක් හෝ බොරුවක් ගොතමින් අම්මාගේ ගමන නතර කරන්නී , සිහින් හඩින් මුමුණමින් මට දොස් තබයි.
“ මොනා කරනව ද මන්දා....අම්මගෙන් බැනුම් අහන්නේ මම් නේ. අනිත් දවසෙ නම් අල්ලල දෙනව හරිද. ඕවට එන්නෙපා “
ඇය අගේ කකුල වැරෙන් වද්දා මගේ කකුල ඉවතට කිරීමට උත්සාහ දරමින් පවසයි. ඒ බැව් දන්නා මම ඇගේ කකුල් පහර වැදීමට ප්‍රථම මගේ කකුල ක්ශනිකව ඉවතට ගනිමින් ඇය තව තවත් කෝප ගන්නවා සිනා සෙන්නෙමි..............